කළුවර විජිතය එකලු කරන්නට
Kaluwara Vijithaya Ekalu Karannata
Font size:
කළුවර විජිතය එකලු කරන්නට උදා ඉරක් නැ එන්නා වාගේ නුඹ මා වෙත අවුදින් සෙනෙහස සොයනා හද කුසුමක් සිසිල් පැන් පොදින් සනහාලා සුවඳ කළා නැවතත් සසරේ දිගු මග වල් මත් වී මා ලතුවුණු පෙර දිනයේ දිවියේ සරනැස නිවා ළඟින් හිඳ නුඹ අත්වැල වූයේ කළුවර විජිතය ..... අප පෙර භවයක අලේ නමින් පැතු පැතු ම ද ඉටු වූයේ මතු භවයෙහි අපි අපේම වන්නට පින් පුරවමු ආයේ කළුවර විජිතය ..........
Singers
Data
Last updated May 2026