දිග්විජය තේමා ගීතය
Digvijaya Theme Song
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
(දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා....//) (රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා....//) ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින් අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා...... නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා අකුණු සංග්‍රාම බලය විහිදාවි මා සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම් අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි..... දිග්විජය පතුරන්නටා.....