උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - ude hawa mal
උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - ude hawa mal
Font size:
උදේ හවා මල් පිදුවට බුදු කුටියේ අපි නිවන් යන්නේ කොහොමද මගේ සුදු මැණිකේ අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ පුළුවන්ද මැණිකේ නිවන් යන්න පැටව් පව් අපේ කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහලට කොලීජීයෙන් කොලීජියට දැම්මත් ලොකුවට අපි මොනවා කරන්නද මැණිකේ අපේ කරුමෙට නැහැදිච්ච එවුන් උනේ අන් අපේ පැටව්ම බත් මුට්ටිය තරහ උනත් මොනව කරන්නද බත් ගිලෙන්නේ නෑ මැණිකෙ මගේ උතුරෙන් පහලට නැහැදිච්ච එවුන් උනත් අපේ දරුවො මරන්නද අපි උන්ව නිවන් අරිමු මැණිකේ දීලා අප් පින උදේ හවා මල් පිදුවට
Singers
Data
Last updated May 2026