Home/Songs/හරි ලස්සන කවි ලියන්න

හරි ලස්සන කවි ලියන්න

Hari Lassana Kavi Liyanna

Font size:
(හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ 
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ...//)

(නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා 
හෙමි හෙමිහිට ආදරයේ ලැගුම් යදිනවා...//)

හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ 
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ

(මගේ හිතත් මට අහිමියි කියා හිතෙනවා 
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා...//)

(හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ 
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.