සඳුදා උදේ දුර එද්දී මා
Saduda Ude Dura Eddi Ma
Font size:
සඳුදා උදේ දුර එද්දී මා වැට ගාව ඔබ ඉන්නවා රහසින් බලා නොකියා කියූ ඔය රහස මම දන්නවා සඳුදා ඉදන් හැමදා උදේ මඟ මං බලා ඉන්නවා සුරතල් මුවේ හිරිමල් හිනා දෙනදාක පිලිගන්නවා පාසැල් වියේ පුංචි අපි නම් අනේ හඳුනන්නේ නෑ ආදරේ ඔබමයි හිතින් ඉඟිපා නෙතින් පවසන්නේ ප්‍රේමාදරේ සඳුදා උදේ .... මේ ගේ ලඟින් යද්දී පැටලෙයි දෙපා නුහුරුයිනෙ මට ආදරේ කිරිකෝඩු මං මේ පෙම් රටේ අපි තාම පොඩිවුන් වගේ සඳුදා උදේ ....
Data
Last updated May 2026