Font size:
හංස ළන්දු මා පියාඹා ඈත ඈත ළංව කී කතා දැනීලා රෑට රෑට මන්දහාසිනා රෑ පුරාම නීල දෑස නැද්ද කාරණා කියන්න ළං වෙලා දමාලා චාටු පාර මවාලා කෝඩුකාර ගෙනාව සෝබමාන ප්‍රේම චේතනා විමාන දෑස ගාව කුමාර නීල පාන සදාත වේද ආල ප්‍රේම ගීය ප්‍රේමණිය රෑ...... පාරමී පාරදෝ පාරමී මාගේ ගාව හාද වී ආවදෝ සරාගී දෑස යාව වංක වී යාවීදෝ සින්න වී වේදනාව ජීවිතේ ගේවිදෝ හැඟීම බාර දේවිදෝ...... රංචු වෙන්නකෝ මවාලා පාට හීන පැංචි කාලේදෝ විඳිවි සේද ගී සින්න වේවිදෝ විරාගී නීල දෑස ඉන්න ආවදෝ කියන්න මා සොයා..... ළඟාව යාව ජීව ළඟාව යාව ජීව හිනාව රෝස යාය සීත දේරිනා විඩාව යාවිදෝ විඩාව පාවි ඈට සනාත ආදරේම සෑමදා මෙමා....... පාරමී පාරදෝ......