Font size:
(ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්)// සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු සරා සඳ වෙලා මගේම සිත් මල තුරුළට දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා ඉමිටේෂන් මාල.... ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙන කොට දුරට ගිහිල්ලා පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක් අරන් ඇවිල්ලා ඉමිටේෂන් මාල....//