Font size:
දොඹ මල් කැලෑවේ බඹරන් ගැයූ කවියක් වගේ ආදරේ අත් වැල් බැඳන් යන්න ළංවී ළඟින් ඉන්න සංසාර ගිරි දුර්ගයේ රෑ පිණි පොදේ සීත මිටියාවතේ මේ කේතකී මල් වනේ සඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේද දුක් දොරකඩින් හෙට දිනේ කටු කුඩු මතින් එන්න උර ගාව ගාවා හිනැහී දෙතොල් ඉරි තලා පෑදුණු සඳක් නිසරු අහසේ පිපේවා කටු වැට උඩින් පායලා
Singers
Data
Last updated May 2026