Font size:
දැන් බාරී තේරී මගෙ කාරී බෝසේ ගෙන පැන් කලේ එයි දැන් කලේ පෙම් පා ලොලේ බත් කා මුලේ...// දැන් බාරී තේරී... නාකින්ටත් මේ ලෝකේ සන්තෝසේ බෝ දෙත් නාරී...// දැන් බාරී තේරී... මට බුලත් කොටාලා දෙන්නේ කර පෙම් පෙම් පෙම් මට බතුත් බෙදාලා දෙන්නේ හුරතල් ලොල් ලොල් මහලු උනත් මම් විඳිමි සැපාකම්...// සිත් තොස් වෙන්නා මේ කාරෙන් බෝ වී මාගේ වාසනා... දැන් බාරී තේරී…