මගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි)
Mage Raththaran Helena (Desaman Malak Wagei)
Font size:
(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි...//) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////) රාජ භෝජන නැත මට දෙන්නට සිහින් සිනිඳු සළු නැත මට දෙනන්ට ගේ දොර වතුපිටි නැත ගරු සරුවට යාන්තමට ඇත දිවි රැකගන්නට කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////) දෑසමන් මලක්...... පසු කරමින් මහ කඳුවැටි ඕවිටි පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි ගල් මුල් වල පය පැටලී වැටි වැටි මතකයි හඳපානේ කැන්දන් ආ හැටි කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////) දෑසමන් මලක්......