Font size:
හඬන්නෙපා අම්මේ හඬන්නෙපා අම්මේ තවත් සඳක් හෙට පායා එනදා හඬන්නෙපා අම්මේ // මනාල පෙනුමෙන් මා බළනවා නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ // සුදු මුව හකුලා එපා හඬන්නට කඳුළු දරාගෙන ඔබේ නුවන් අග // හඬන්නෙපා අම්මේ ........ බිරිඳක් කැන්දන් ආවට අම්මේ ඔබේ පුතුගේ නැහැ වෙනසක් වෙන්නේ // සොඳුරිය මා දා ඉවත ගියාදෙන් ඔබට නොමැත වී මැන මම දෙන්නේ // හඬන්නෙපා අම්මේ .....
Singers
Data
Last updated May 2026