Home/Songs/ප්‍රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස

ප්‍රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස

Prema Pujawak Wewa Mata

Font size:
ප් ‍රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස
කදුලු ගංගාවක් දෙන්න එපා ළදුනි පිදු පෙම
පෙම්බරයි රෑ සද සුන්දරයි අහසට
සොදුරු මල් වැස්සක් ඇද හැලුනා අපේ තුරුලට

සිත පුර පීදුන පෙම් සුවද අරගෙන
ඔබ දුරස් වෙන්නෙපා ලදුනේ නෙතක් තනිකර
මට දරාගන්න බැරිවෙයි දුක් ගින්දර හිතට

රෑ සිහිනෙන් සිඹිමි
රතු රෝස මල් පෙති
මට සුරංගනා කතා කියන ඔබද පෙම්වතී
දෙව්දුවේ අහිංසකයි පැතුම් සඳක් සේ නැගී
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.