Font size:
මතකයි ඔබේ එදා දෑතේ වෙලීලා කියමින් ඔබේ ආදරේ සදා නොමැකෙයි කියා සඳ රැස් නිවී ගියා යන මාවත් පාදලා සිටියේ බලා නෙත් ඇගේ මගේ වේ යැයි කියා මක් හෝ දෙයක් නිසා ඈ සිත් වෙනස් වෙලා ආලෙන් තුරුල් වෙන්න නෑ ඈ මා හා ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා සිත මගේ පාරලා තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා නොපෙනෙමින් රිදවනා තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා දරා ගන්න බෑ මේ භවේ කුරිරූ වූ ඒ වදන් දුටුවොත් ඈ පවසන්න මා බලා හිඳී කියා ඈට පවසන්න මාගේ හදේ රිද්මයද නෑ කියා හඬනා මගේ දෑසේ නෑ ඈ මා හා ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා සිත මගේ පාරලා තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා ඇරඹුම සැමදා ඔබ ගිය බිඳ දා නොපෙනෙමින් රිදවනා තනි වුන මිනිසා මම වෙමි හඬනා වේදනා විඳවනා
Singers
Data
Last updated May 2026