Font size:
පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයන් කිසිදා දාලා නොයන් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම් දෑත පාවී ආදරේ නමින් සඳ හා නැගී තරුවක්ව ළඟ ඉන්න හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න සිත හා බැඳී මගේ ලෝකේ මට ලංව සැමදාම සනසන් ලඳේ පින්බර සුදු ළඳුනේ නෑ මා හඬවන්නේ නංගෝ බැඳි ආදරෙන් පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා නොයිඳුල් මලේ සුවදක්ව රෑ එන්න කිඳුරංඟනා අඟනක්ය ලොව ඉන්න මනරංජනා මනමාල හිත ලංව ඔබ හාම පැතුමන් පිරේ සුන්දර වත ලංවී ඒ හා නැළවෙන්නේ කවදා සඳේ හැංගිලා පින්වන්තියේ මාගේ....