Font size:
අංගනාවෝ ගීතේ ලීවා තාලේ තැබුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මී පෙව්වා නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ... මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නෙ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ... රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මී පෙව්වා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නෙපාට ගෑව ආදරේ මටයි නගේ...
Singers
Data
Last updated May 2026