සඳක් වගේ නුඹ
Sadak Wage Nuba
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: අනුෂා නිලන්තිකා
Font size:
සඳක් වගේ නුඹ මලක් වගේ මෘදු වාරු නැතුව යහනේ කාට බැරි වුණත් මං නුඹ රකිනවා මගේ ඇස් දෙක වාගේ...... පාට සරුංගල් ඈත යවද්දි අල්ලපු ගෙදර ළමයි වාරු ගන්න බැරි ගතේ සුසුම් නුඹේ මගේ මුළු දිවිය නුඹම තමයි...... සඳක් වගේ...... ඈත සසරේ අපි පවක් කරන්න ඇති ඇයි මේ හැටි දඬුවම් මං නැති වුණදා සෙනෙහස දෙන්නේ කවුරුද නුඹ වෙනුවෙන්....... සඳක් වගේ......