අහස් ගැඹේ තරු කැට ගානේ
Ahas Gabe Tharu Kata Gaane
Font size:
අහස් ගැඹේ තරු කැට ගානේ.. පොළෝතලේ වැලි කැට ගානේ.. නිල් සයුරේ රළ පෙළ ගානේ.. ආදරෙයි මං ආදරෙයි..// වඳුළු සිරස පිපි මල්ගානේ විහඟ තුඩක කිචි බිචි ගානේ..// සිහිල සිඹින මදනල ගානේ ආදරෙයි මං ආදරෙයි.. අහස් ගැඹේ තරුකැට... පිපෙන මියෙන හිරු සඳු ගානේ සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..// සිහින ගෙනෙන හැම රෑ ගානේ.. ආදරෙයි මං ආදරෙයි.. අහස් ගැඹේ තරු කැට...
Singers
Data
Last updated May 2026