Font size:
චූටි දුවේ සුදු රන් කැටියා දොයියන්නකෝ මගෙ කිරි කැටියා කියමින් මා නැළවූ අම්මා දෝත නගා වඳිනෙමි අම්මා // මලක් වගේ මා රැක බැලුවේ නෙත පොපියා පණ සේ වැඩුවේ // දීලා ඹවදන් යහ මග යැව්වේ රසට අහර ගෙන මට කැව්වේ අම්මා ඔබයි මගේ සුද අම්මේ සඳ මැද්දෙන් ඇත් සාවා දූට මගේ මා ගෙන දෙනවා අන්නදුවේ අම්බිලි මාමා නළව නළව සුරතල් කෙරුවා ආදර මගෙ සුදු අම්මා
Singers
Data
Last updated May 2026