Font size:
සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ...// මගෙ සෝක සුසුම් පාවේ රස සිහින පැතුම් ආවේ නිතර ඔබේ දෙසයි බලන්නේ ඔය මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගේ අමර ලෝකේ රස දෙමින් නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ (මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී...//) සිහින ලොවේ ...// මගෙ සෝක සුසුම්.../ සිහින ලොවේ...//