නුඹට මතකද
Numbata Mathakada
Music: යුකී නවරත්න Lyrics: යුකී නවරත්න
Font size:
අද ඔය දෙතොලෙ රතු මගේ කොපුලේ හිත නුඹේ ඇතුලේ තරු ගැන්නා // නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට අත නොතියම මම අත හැරිය රණ තිසරෝ නුඹ ඔය ගෙනයන හදවත මගේ හදවත මගේ මුතු බඹරෝ නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ දෙනයන මගේ අද ඔය දෙතොලෙ රතු මගේ කොපුලේ හිත නුඹේ ඇතුලේ තරු ගැන්නා // නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද ///