මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා
Muthu Muthu Wesse
Font size:
මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා සුදු මුදු මැනිකෙ කොහි යන්නෙ සැගවිලා තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නෙ හිනැහිලා යමු අපි හනිකේ එක කුඩයෙ සැගවිලා... පලුවෙි වැහි බිරමෙි තනිවි බලා හිදින්නේ කාටදො පවසන්නකො ඔබගෙ සෙනේ පුදන්නේ මා ලැබු සිත් වෙදනා ඇයගෙ ලොවෙ පෙර දිනේ නැ මැකි මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ... මුතු මුතු වැස්සේ.... ජිවිතේ හැම කාලයේ ඔබගෙ ලොවෙ රෑදෙන්නෙ රෑ දිවා දුක හා සැපේ හිදිමින් පලා නොයන්නේ මෙ ලෙසේ තනි ජිවිතේසැමදා ගෙවා පතන්නේ ආදරෙ පිලිගන්න බෑ යලි මා මුලා නොවන්නේ මුතු මුතු වැස්සෙ......
Singers
Data
Last updated May 2026