ඔබට වරම් නැති මටද වරම් නැති
Obata Waram Nathi
Font size:
ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුලක දියවී ප් රථම ප් රේමයයි බොඳව ගියේ ඔහුට පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් පිපුනිද ලඳුනේ පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැදුනේ ආ මඟ වැරදී ඔහුද ඔබද මා දෛවයේ තුන්මංසල හමුවී බලා හිඳිනු මිස හඬාවැටෙන්නට කඳුලක් නැ දෙනුවන පිපුනේ
Singers
Data
Last updated May 2026