බුද්ධයාය සන්සුන්ගම
Buddhayaya Sansungama
Font size:
බුද්ධයාය සන්සුන්ගම කිරිමැටියේ පන්සල් ගොඩැල්ල ද කවුඩුල්ලේ පලුගස්දමන පුලතිසිගම බෝදන්ඩේ නෑ මගෙ පුතා නෑ ඔහු කොයිබද ඉන්නේ...// පුබ්බරු පුතේ දුක බෝමයි හඬනකොට වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට නුඹත් හඬනවා පැටියා මල දුකට කිරිල්ලියේ මම මොනවා කරන්නද...// ලබන පුර හඳට එනවයි කියාපන් බිසව් ඉන්න තැන දරු දුක නොකියා ඉඳින් නොහඬා කුඹුර ලඟ පියඹා ගෙදර ගොහින් පිල් කණ්ඩියට වී දරු දුක කියා ඉඳින්...//
Data
Last updated May 2026