සැඳෑ අඳුර තුළ
Sanda Andura Thula
Music: අමරදේව W D Lyrics: මඩවල S රත්නායක
Font size:
සැඳෑ අඳුර තුළ - හිරු මිය යනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු - කඳලැලි වැස්සේ මට හමුවෙනවා -ඔබ මට හමුවෙනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා අඩ සඳ බැස යන - අළුයම් යාමේ ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා විළි ලන අඳුරින - හිරු බිහි වෙනවා වෙන් වී යනවා - මම වෙන් වී යනවා ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා වෙන් වී යනවා - මම වෙන් වී යනවා
Singers
Data
Last updated May 2026