ජීවිතේ ප්‍රීති සංචාරෙකී
Jeewithe Preethi Sanchareki
Music: ආර්. ඒ. චන්ද්‍රසේන Lyrics: ඇලෝයි ගුණවර්ධන
Font size:
චිත්‍රපටය : කොළඹ හාදයෝ (1966) ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ (ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) // අහසෙ පාවෙන සුනිල් වලා // කන්ද සිඹ සිඹ තුරුල් වෙලා // රහස කොඳුරයි හැබැයි නොතේරෙයි යන්න හිතෙනව ඉගිල්ලිලා ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ (ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) // නාරිලතා ලීලා පානා තාලෙට මිහිලිය නලවාලා නා මලේ සුවඳේ එතිලා ආව බව දැනුනා ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ (ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //
Singers
Data
Last updated May 2026