සිරි බුද්ධගයා විහාරේ
Siri Budhdha Gaya Vihare
Lyrics: එච් ඩබ්ලියු රූපසිංහ
Font size:
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා...... ශ්‍රී මහා බෝධී වෙත සෑදී ඒ විදුරසුනේදී මුනි රාජා ආ දස බිම්බර මාර සේනා පෙරුම් බලෙන් පරදාලා...... ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී ජය බිම විශාලා ශාසන ආලේ ඇති ලෝ වාසී භව දුක නසන සේමා වඳිනෙමු මෝක්ෂ පතලා......