පෙරවදනක් වී
Perawadanak Wee
Music: සනුක වික්‍රමසිංහ Lyrics: උමා අසේනි
Font size:
පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුත බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී....