Font size:
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සැමදා ඔබ රැදේ // මිතුරන් සේ අප ළංවුනා මා මතකයේ ඔබ සදා කෙසේ පවසම්දෝ මේ ආදරේ සිතු තැවුල් ඇති වෙයිදෝ මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනේදෝ සුළගේ පවා රැදෙන්නේ එපමණයි නුඹට දැනේදෝ අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ ඔබ උණුසුමින් තුරුලු වී කීවනම් හීනයක් සේ මා හට දැනුනා ළය ගිම් නිවුණා සැමදා ඔබ මගේ ....ඔබ මගේ ... ඔබ මගේ .... ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සැමදා ඔබ රැදේ // මිතුරන් සේ අප ළංවුනා මා මතකයේ ඔබ සදා
Singers
Data
Last updated May 2026