පින් සාර
Pin Sara
Music: චරිත අට්ටලගේ Lyrics: මනුරංග විජේසේකර
Font size:
පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ ගන්නට නුඹ ලඟටම සිතුනා නඟේ මල් යායේ සුව ගන්න හැන්දෑකරේ සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ මල්රේනු දෙනවාද සිතුවා සඳේ මල් වලට වද කරනා අඹරුන් රැලේ ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ සද්දන්ත කුලයේ නිජ්දුන් ඇවිල්ලා හැඩකාර බඹරා ලඟ වැටීලා (වෙන මලක රොන් ගන්න බැරිදෝ අසයි මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි)..// මගෙ වරුණ ගයනා ඔබ මා ලඟ ඉඳන් හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින් (වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන් මං කොහෝම හිත දෙන්නෙ මගෙ හිත බයෙන්)..// පින් සාර නුඹ... කවිකාර ඔය...