කල්ප කාලයක් පුරා
Kalpa Kalayak Pura (Samanali Theme)
Music: සංඛ දිනෙත් Lyrics: නුවන් ලියනගේ
Font size:
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගේ මා ගාව පායලා// දෑසේ නෑවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා... මල්ගාව රොන් සොයන කාලේ මං ආව හින්දාද රහසේ// නෙත් පහසේ ගෑවුනා සිත අහසේ පාවුණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා... කල්ප කාලයක් පුරා... හද ගැස්ම මගෙ හුස්ම වාගේ හැම තිස්සෙ ඔබ ඉන්නවානේ// නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා... කල්ප කාලයක් පුරා...