Font size:
ඔබද මා එපා කී ආදරේ අද ඔබ මගේ සඳ සාවිය වීලා මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා // ඔබට මා තවමත් ආදරෙයි // අද ඔබ මගේ සඳ සාවිය ඔබට ආදරෙයි කී දවසේ මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ // මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා ඔබද මා .... අද ඔබ මගේ සඳ සාවිය වීලා මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //
Singers
Data
Last updated May 2026