Font size:
උඩරට මැණිකේ කොළඹට එනවද මැණිකේ එනවද හනිකේ කොළඹට උඩරට මැණිකේ 'ඔසරි මාල නැතුව ඩ්ස්කො ෆැෂන් කොළඹ තියෙනවා'...// උඩරට මැණිකේ කොළඹට එනවද මැණිකේ එනවද හනිකේ කොළඹට උඩරට මැණිකේ 'ඔසරි මාල නැතුව ඩ්ස්කො ෆැෂන් කොළඹ තියෙනවා'...// අලුත් යුග දැන් ඇත්තේ ලෝකේ ෆැෂන් නැති නිසයි මැණිකෙට සෝකේ...// හිනැහිලා මැණිකේ හැඩ පෙන්නලා මැඩෝනා වගේ සබකෝලේ නැතුව එන්න දැන් මෙහේ...// උඩරට මැණිකේ කොළඹට.../ ලොවම අනිත් අතට දුවනා කාලේ දැන් කොළඹ තියේ බ්රේක් ඩාන්ස් තාලේ...// මට මළත් මොකද මැණිකේ එක්ක නාලා පෙම් විලේ සබකෝලේ නැතුව එන්න දැන් මෙහේ...// උඩරට මැණිකේ කොළඹට...//
Singers
Data
Last updated May 2026