Font size:
මට මතකයි දුර ඈත අතීතෙක ඔබ හමුවුනු පෙර ආත්මයක් මට මතකයි සීතල දවසක මහ වැසි වසිනා රාත්‍රියක් රැහෙයි හඬක් නැති තරු එළියක් නැති කඳු පෙත් අතරේ නිසංසලේ තුන්මං හන්දියේ නොපෙනෙන මායිම අම්බලමක අපි මුණ ගැසුණේ මට මතකයි දුර ... එදා මෙදා තුර කෝ ඔබ කොයිබද ආත්ම ගණනක් සොයන සුවේ කවදා හෝ යළි හමුවන දිනයක් තුන්සිත විමසයි භවෙන් භවේ මට මතකයි දුර .....
Singers
Data
Last updated May 2026