Font size:
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත් මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ මා ඔබේ ලග ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ මා සංහිද වූ සුවේ මේ නිමි නැති ආදරේ සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ ආදරේ හදේ රුවා .... මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ලග තනියේ ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ ආදරේ හදේ රුවා ....
Singers
Data
Last updated May 2026