Home/Songs/සින්නක්කර පෙම් පත්තරෙ

සින්නක්කර පෙම් පත්තරෙ

Sinnakkara Pem Paththare

Font size:
සින්නක්කර පෙම් පත්තරෙ ආලය ගැන ලීවාම
පෑල දොරින් හීන අරන් කෝල වෙන්න ආවාම
කාදලික්ක නේරම් ඉල්ලෛ
කිව්වට හරියන්නෑ කෙල්ලේ
ඉදි නල්ල නේරම් කාදල්පන්නා
වාංග රානි කාදල්පන්නා

සත් ‍ය ප් ‍රේම බෘංගරජා මමයි නුඹට ආදරේ පානා
මුදු සුරතින් රුව හංගා මගේම කරගන්නට ඕනා
නොඉදුල් ඉල්ලේ කෝලම් කෙල්ලේ
වාංග රානි කාදල්පන්නා

සින්නක්කර .....

ජෝඩුවෙන්න මාන බලන යෞවනයේ සමනල් රෑනේ
පෙම් හදවත් ඉල්ලන්නට මං ගියෙ නෑ ඒ ඉස්කෝලේ 
නුඹෙප් ප් ‍රේමෙත් හරී
මගේ ප් ‍රානෙත් සාරී
වාංග රානි කාදල්පන්නා 

සින්නක්කර ......ආලය ගැන ලීවාම
පෑල දොරින් හීන අරන් කෝල වෙන්න ආවාම
කාදලික්ක නේරම් ඉල්ලෛ
කිව්වට හරියන්නෑ කෙල්ලේ
ඉදි නල්ල නේරම් කාදල්පන්නා
වාංග රානි කාදල්පන්නා

සත් ‍ය ප් ‍රේම බෘංගරජා මමයි නුඹට ආදරේ පානා
මුදු සුරතින් රුව හංගා මගේම කරගන්නට ඕනා
නොඉදුල් ඉල්ලේ කෝලම් කෙල්ලේ
වාංග රානි කාදල්පන්නා

සින්නක්කර .....

ජෝඩුවෙන්න මාන බලන යෞවනයේ සමනල් රෑනේ
පෙම් හදවත් ඉල්ලන්නට මං ගියෙ නෑ ඒ ඉස්කෝලේ 
නුඹෙප් ප් ‍රේමෙත් හරී
මගේ ප් ‍රානෙත් සාරී
වාංග රානි කාදල්පන්නා 

සින්නක්කර ......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.