කල්පනා ලොව මල් වනේ
Kalpana Lowa Mal Wane
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ....ආදරේ.... නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ....ආදරේ.... මා වටා සහසක් යුගත් පා ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමින් දැවටී එතීලා කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ....ආදරේ....