මගේ නීල නෙතු සඟලින්
Mage Neela Nethu Sangalin
Music: චන්ද්‍රදාස බෝගොඩ Lyrics: ඩෝල්ටන් අල්විස්
Font size:
මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින්... මිදුලේ නිල් පුනීල මල් හැන්දෑවේ කාන්තියෙන් ඔබ මට දුන් ඔබේ කවිය උදුරාගෙන කියවනවා... මගේ නීල නෙතු සඟලින්... හඳ එළියේ හාන්සි වී ඒක වියේ රස වින්දා එදා රැයේ මගේ දෑස ඔබේ නමින් ඉකිබින්දා... මගේ නීල නෙතු සඟලින්...