Font size:
සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා තවත් විඳවන්න බෑ ආදරෙන් වේදනා මගෙ ලොවේ මල් පිපී ආදරෙන් සුවඳ දී සෙනෙහසින් ඔබ නිසා මා සැනසුනා එදා සිතින් ඉවසන්න බෑ.... පාලුවේ තනිවෙලා හඬන දෙනුවන් බලා හිනැහුනේ කෙලෙසදෝ මා හඬවලා ගියා සිතින් ඉවසන්න බෑ.... ආදරෙන් වේදනා ආදරෙන් වේදනා ආදරෙන් වේදනා