නමක් නැති ආදරේ වෙලා
Namak Nathi Adare Wela
Music: තිලිණ රුහුණගේ Lyrics: රචිත වාකිෂ්ට
Font size:
නමක් නැති ආදරේ වෙලා සොයන්නැති සසර පුරා හිතක් නැති මගේ කියා නවතින්නම් පපුව පුරා... මගේ හීනේ ළඟ නෑ ආදරය මගකින් හැරී ඒ හීනේ හිමි නෑ මගේ හීනේ නුඹම තමයි හරි පුදුමයි... බලෙන් වගේ ඇහැරවලා රහස් කියයි ලඟට වෙලා ආදරයේ හාදු එවා දුරට වෙලා දෙතොල තියා... මගේ හීනේ ළඟ... නුහුරු සුවඳක් පාවී ගියා කඳුලු ඇස්මයි තාමත් රුදුවෙලා හොයනවා ජීවිතේ නවතලා ආදරේ නුඹ ගාවා ආදරේ හාදු එවා...