ලෝකෙටත් වඩා
Loketath Wada
Music: මාධව හේවාවසම් Lyrics: මාධව හේවාවසම්
Font size:
කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ඔය දෑස ලස්සනයි ඉස්සර (තිබුණටත් වඩා//) මට බැරි වුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා ලෝකෙටත් වඩා... මංමුලා නොවී සරන්න ප්‍රේම සාගරේ පාර කීව තාරකාව කොහෙද හැංගුණේ ක්ෂීර සාගරෙන් ගෙනාපු තාරකාවියේ කව්ද පෙම් කළේ ඔයාට කව්ද පෙම් කළේ... කාලය පියඹලා ගියත්... සසරේ පුරුදු මතු වුණාට පුංචි සන්දියේ පහු වෙලානේ ආල මල් පොහොට්ටු පීදුනේ හමුවුණාට නෑනේ පෙම් කරන්න ළං වුණේ ඉඟි කළාට දෑස නෑනේ දෑත එක්වුණේ... කාලය පියඹලා ගියත්...