Font size:
සඳු හා මේ රාත්‍රි යාමේ මුමුණන්නේ පෙර කී කතා සඳු හා තරු මල් දිලේවී නිල් අහසේ පීදිලා සිහිනේ මා වෙලී පෙනුනාදෝ යලි // සඳකැන් පෙරා දුන් නිශා යාමයේ සිතුවම් ගෙනාවේ අපේ ආදරේ පිපි මල් වසන්තේ විහඟුන් ගෙනෙන්නේ සැලෙනා පවන් රැල්ල ස්නේහේ කතා සඳු හා ... මතකේ රැදේවී ඇගෙ මල් සිනා පායාවී දැසේ රුවන් තාරකා විසිරී ගියාදෝ නොපැතූ විලාසේ සැමදා හදේහී ඔබේ ආදරේ සඳු හා ...
Singers
Data
Last updated May 2026