අප කොහේද මේ යන්නේ
Apa Koheda Me Yanne
Music: රන්ජිත් බාලසුරිය Lyrics: ජයලත් මනෝරත්න
Font size:
ආ… ආ…// අප කොහේද මේ යන්නේ රට කොහේද මේ යන්නේ කොතැන තිබෙන වරදක්දෝ කවදා වුනු වරදක්දෝ කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ… ආ... ආ...// මුලු ලොවටම ආදරය කරන්නට හැකි මිනිසුන් බිහිවන මතු දවසක ඔබත් සිනාසී…මමත් සිනාසී… ලොවම හිනාවෙන ඒ දවසේ... “මුලු ලොව ඔබට කියයි මෙලෙසින්” “මම ආ..දරෙයි”…//
Data
Last updated May 2026