ලෝකෙට දෙන්න බෙදා
Loketa Denna Beda
Music: එෆ් ආර් මොස්සෙස් පෙරේරා
Font size:
ලෝකෙට දෙන්න මෙදා සාමේදානේ බෙදා...// සමිඳේ තැන තැන ලෝකේ පුරා සාමදානේ සිත ඔබේ පතුරා යන්නට මා ඔබේ අතේ දරා ගනු මැන අවියක් ලෙස තෝරා... ලෝකෙට දෙන්න මෙදා සාමේදානේ බෙදා... අනුන්ව සනසණු පිණිස මගක් සොයනට මා ගැන නොසිතවඟා ගුරු දෙවිඳේ දෙන්න මට ඇසක් දක්නට අනුන්ගේ දුක් දහසක් ලෝකෙට දෙන්න මෙදා සාමේදානේ බෙදා... හැම අය හට දෙන ලෙසට බෙදා අපටද ලැබීය එදින් මෙදා එපා ඉන්න මේ ලෝකේ බලා ලබනට නම් ජිවිතේ සදා ලෝකෙට දෙන්න මෙදා සාමේදානේ බෙදා...