පෙම් රජ දහනේ
Pem Rajadahane
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
(පෙම් රජ දහනේ අහස් මාළිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ)......// එදා පටන් පෙම් බැඳී හැඬූ පෙම්වතුන් නෙතින් මහා කඳුළු ගංගා මැවුනා ලොවේ එවන් නදී තිරයේ මා අසරනයි මා තනිවමයි..... පෙම් රජ දහනේ.../ ගසේ එතෙන මල් ලතා කියන පෙම් කුසුම් ලොවේ පාලු වෙරළ අයිනේ නාඩන් ඉතින් එවන් අතීතේ රැයේ ඔබේ පිළිරුවේ රූසිරු මැවේ...... පෙම් රජ දහනේ...// කොහේද මා යන්නේ..///