Font size:
පිටරට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා ගමේ තියන ඉඩන් ගෙවල් උගස් තියාලා යන්න හදනවා පිටරට මිල්ල සොයලා සිලිං පව්ම් ඩෙලර් යුරෝ වලට රැවටිලා දිවි දෙනවනෙ කන්ටේනර් ඇතුලට වීලා බොට්ටු වල මුහුද මැද්දෙ මරුව සමඟ පොර කඳු පල්ලම් කැළැ මැදින් ගමන බයන් කර වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම මඟ මැරුනම වග කියන්නේ කවුද කියන් සඳ පිටරට විස්තර මෙව්වා... ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක විඳුමට හැර විපාකයට යන්න එපා රට රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලවට පිටරට විස්තර මෙව්වා.....// (එන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා...///)