සෙනෙහසේ මුට්ටියෙන් තම්බලා ආදරේ
Senehase Muttiyen
Font size:
සෙනෙහසේ මුට්ටියෙන් තම්බලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම්.... හදේ වේදනා දල්වලා ගින්දරින් මුට්ටිය රත්කරලන්නම්... හදේ හාවිගෙන් පැටියෙක් ගෙනවිත් දීලා තනිකම ඔබෙ දුරලන්නම්.... ලදේ ඔය මුවින් ආදරේ කීවොතින් සිල්පද පහම රකින්නම් පිදුරුතලාගල කන්දට වැඩිය මගෙහිතේ ඔබට තියෙන ලෙන්ගතුකම වැඩී නංගියේ වක්කඩ බැද කක්කුටු බෙන නන්ගුව විලසේ එපා පුදන්නට ආදරේ සැගවිලා යතේ.... // නන්දනීය පෙම පුදකර පුන් සද එලියේ වන්දනාවේ යමුදෙන්නා ජෝඩුව විලසේ.... චුල්ලපදුම උරේ පලා ලේ දුන්නාසේ හද ගලවා තැටියකදා දෙන්නද ඕනේ.....// රාවණා නසා රාමා පෙම ජය ලැබුවසේ අපි දෙන්නා ඉතින් ලබමු පෙම් අභිශේකේ.... සෙනෙහසේ මුට්ටියෙන් ....
Singers
Data
Last updated May 2026