හිරු සැඟව
Hiru Sangawa
හිරු සැඟව Music: නවරත්න ගමගේ Lyrics: විජය නන්දන පෙරේරා
Font size:
හිරු සැඟව ගිය බැවිනි ඉඟිබිඟි ද තරු ඇසිණි නල නුරාගී සරිනි සඳ සරාගී මතිනි සඳ සරාගී මතිනි (බඹර ගුමු ගුමු නදිනි තඹුරු පුබුදුවනු බැරි)...// රොනට ඇදුන ද රැයෙහි නැගෙනු නැති ගී මිහිරි නැගෙනු නැති ගී මිහිරි (ලවන් මී රස ගිහිණි යහන් සදනුව පෙමිනි)..// ලෙවන් ඇස මගහැරෙන පැයේ හමුවෙනු මැනවි පැයේ හමුවෙනු මැනවි
Singers
Data
Last updated May 2026