ගඟක් සේ ඔබ ගලා ඒ නම්
Gagak Se Oba Gala Ee Nam
Font size:
ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම් මලක් ඔබ පෙති සලයි නම් පවන් රළ වී ඔබව සිපගන්නම් පලා පැහැයෙන් දිදුල කඳුවලියේ අතුල පිනි මතු වේ // සඳත් සේ මා ඔබට දැල්වෙන්නම් ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම් ගඟක් සේ ඔබ .... දෑස රවටන මිරිඟු දිය තලයේ වැටෙව උණු කඳුලේ // අරුත වී මා ඔබේ ළඟ ඉන්නම් මිරිඟු දිය මැඩ කෙන් බිමක් වෙන්නම් ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම්
Data
Last updated May 2026