Font size:
ඔබගේ සෙවනැල්ලේ ඉන්නට සැනසිල්ලේ අවසර දැයි කියන්න // හිත් ගත් සියුමැල්ලේ ... // නිරු දෙක වැලි කතරේ දිය උල්පත වාගේ // මගේ සරතැස නිවන්න // ආදර දියෙන් ඔබේ ඔබගේ සෙවනැල්ලේ .. රජෙකුට කිරුළ වගේ මට ආචරය ඔබේ // මම ඔබ රැකගන්නෙමි // පණ ඇති තුරා මගේ ඔබලේ සෙවනැල්ලේ ....
Singers
Data
Last updated May 2026