ජිවිතේ මහ පුදුම හමුවීමක්
Jeevithe Maha Puduma Hamuweemak
Music: දර්ශණ වික්‍රමතුංග Lyrics: සමීර ප්‍රේමචන්ද්‍ර
Font size:
ජිවිතේ මහ පුදුම හමුවීමක් සොයා ආ මග දුකම හිමි වූවත් සෙනෙහසකි මේ මහා සාගරයක් ගසා ගියෙමුත් නොබිදෙනා පවුරක් ආත්මය වී බැඳී ඇත තවමත් කුසුම් පිපුනෙද අතු අගින් බර දරා උන්නේ නටුවකින් මට පුදා සෙනෙහස තුටින් හිත හදාගෙන ඉන්නද දුරින් මම දන්නේ නෑ මගෙ පෙම්බරී ජිවිතේ මහ පුදුම හමුවීමක්.... ගඟ ගැලූ මුත් කඳු මැදින් හිමි කාරයා වෙරලක ඉඳන් ජිවිතේ ගංමුව දොරින් ඉකි ගසනු ඇති හිමි නැති සොවින් නුඹ දන්නවද එය රත්තරන් ජිවිතේ මහ පුදුම හමුවීමක්....
Singers
Data
Last updated May 2026